
අප්පච්චි රට පනින්නේ නෑ – නාමල්
තම පියා හෝ පවුලේ සාමාජිකයන් රටින් පළායාමට කිසිදු සැළසුමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
තම පියා හෝ පවුලේ සාමාජිකයන් රටින් පළායාමට කිසිදු සැළසුමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
අනුරාධපුර ඥානඅක්කා නමින් ප්‍රසිද්ධ කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද අලූයම් කාලයේදී කඩා වැදුණු අරගලකරුවන් ඒවාට ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට පළා ආ හිටපු අගමැති දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මේ වනවිට මෙල්බන් නගරයට පැමිණ ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවනවා.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බව කියයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි බල කරමින් අද දිනයේදීත් මෙල්බන් නගරයේදී විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions