යෝෂිත හා බිරිඳ මෙල්බන්වලට පැනලා ??? – AusLanka TV – Australian News for the Sri Lankan community

යෝෂිත හා බිරිඳ මෙල්බන්වලට පැනලා ???

යෝෂිත හා බිරිඳ මෙල්බන්වලට පැනලා ???

ශ්‍රී ලංකාවේ සිට පළා ආ හිටපු අගමැති දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මේ වනවිට මෙල්බන් නගරයට පැමිණ ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවනවා.

ඔහු සහ බිරිඳ පසුගියදා සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

චෝදනා රැසක් සහිත මොවුන් සම්බන්ධයෙන් මෙල්බන් හි ලාංකිකයන් දැඩි විමසිල්ලකින් පසුවන බවයි සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසක් මේ වනවිට ත්‍රික-ුණාමලය නාවික කඳවුරේ රැඳී සිටින බවද සඳහන්.

කෙසේවෙතත් මෙම වාර්තා සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් ලැබී නැහැ.

COMMENTS