යෝෂිත හා බිරිඳ මෙල්බන්වලට පැනලා ???

ශ්‍රී ලංකාවේ සිට පළා ආ හිටපු අගමැති දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මේ වනවිට මෙල්බන් නගරයට පැමිණ ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවනවා.

ඔහු සහ බිරිඳ පසුගියදා සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

චෝදනා රැසක් සහිත මොවුන් සම්බන්ධයෙන් මෙල්බන් හි ලාංකිකයන් දැඩි විමසිල්ලකින් පසුවන බවයි සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසක් මේ වනවිට ත්‍රික-ුණාමලය නාවික කඳවුරේ රැඳී සිටින බවද සඳහන්.

කෙසේවෙතත් මෙම වාර්තා සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් ලැබී නැහැ.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »