අප්පච්චි රට පනින්නේ නෑ – නාමල්

තම පියා හෝ පවුලේ සාමාජිකයන් රටින් පළායාමට කිසිදු සැළසුමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ප්‍රංශ පුවත් සේවය උපුටා දක්වමින් ඉන්දීය වාර්තා කියාසිටියේ ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කල බවයි.

තම පියා ආරක්ෂිත ස්ථානයක පසුවන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියා.

අඛණ්ඩව ජනතාව සමග කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

-AFP

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »