
තම පියා හෝ පවුලේ සාමාජිකයන් රටින් පළායාමට කිසිදු සැළසුමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ප්‍රංශ පුවත් සේවය උපුටා දක්වමින් ඉන්දීය වාර්තා කියාසිටියේ ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කල බවයි.
තම පියා ආරක්ෂිත ස්ථානයක පසුවන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියා.

අඛණ්ඩව ජනතාව සමග කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
-AFP

COMMENTS