Search

නව මුදල් අමාත්‍ය බන්දුල ???

නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්වීමට නියමිතය.

ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය

බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »