ලංකාවේ තත්වය ගැන ඔස්ටේ්රලියානු මාධ්‍යයත් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔස්ටේ්රලියානු මාධ්‍ය ආයතනද අවධානය යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔස්ටේ්රලියානු මාධ්‍ය ආයතනද අවධානය යොමු කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්වීමට නියමිතය.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයක් කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට දී පැවැත්විණි.
අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය පලමු වරට රුපියල් 300 ඉක්මවා ගියා.
Don’t miss our future updates! Get Subscribed Today!