මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඉල්ලා අස්වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු කියාසිටියේ සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට යොමු කල බවයි.

මේ අතර නව මුදල් අමාත්‍යවරයා අද පස්වරුවේ දිව්රුම්දීමටද නියමිතයි.

COMMENTS