Day: April 5, 2022

පාර්ලිමේන්තුව ආරම්භයේ දැඩි සංවාදකාරී තත්වයක්

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණා. මින් පෙර අදාල වාර්තාවේ දළ කෙටුම්පත මුදල් අමාත්‍යාංශය වෙත ලැබි තිබු අතර සම්පුර්ණ වාර්තාව ලැබුනු පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා සදහන් කර තිබුනා. ඒ අනුවයි මෙම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ. මේ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම දැඩි සංවාදකාරී තත්වයක් නිර්මාණය වුනා. අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ මන්ත්‍රීවරුන් 16 ක් ආණ්ඩුවට රැහැණිව

Read More »

උද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේ

සාමකාමි විරෝධතාවල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය ලබාදීමට තීරණය කොට ඇත.

Read More »