පාර්ලිමේන්තුව ආරම්භයේ දැඩි සංවාදකාරී තත්වයක්

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණා.

මින් පෙර අදාල වාර්තාවේ දළ කෙටුම්පත මුදල් අමාත්‍යාංශය වෙත ලැබි තිබු අතර සම්පුර්ණ වාර්තාව ලැබුනු පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා සදහන් කර තිබුනා.

ඒ අනුවයි මෙම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ.

මේ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම දැඩි සංවාදකාරී තත්වයක් නිර්මාණය වුනා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ මන්ත්‍රීවරුන් 16 ක් ආණ්ඩුවට රැහැණිව තවදුරටත් කටයුතු කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අද දැනුම් දුන්නේ ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කරන බවයි.

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »