113 පෙන්වන අයට ආණ්ඩුව දෙන්න ජනපති සූදානම්
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.
ඉහළ යන පෙට්‍රල් මිළ හමුවේ මෙල්බන් නගරයේ රියදුරන්ට සතියකට ඉන්ධන වියදම් සඳහා ඩොලර් 230 ක පමණ මුදලක් දැරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්රාන්තයේ ප්රජාව අතරින් ආසාදිතයින් 12,007 ක් හමුව ඇත.
සිඩ්නි නගරයේ වාහන නැවතුම් ස්ථානවල නීති කඩ කරන්නේද යන්න පිළිබඳ සොයාබැලීමට කැමරා සහිත නව මෝටර් රථ යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
ටස්මේනියා ප්රාන්ත අගමැති පීටර් ගුට්වෙයින් දේශපාලනයෙන් සමුගැනීම ප්රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!