ටස්මේනියා ප්‍රාන්ත අගමැති දේශපාලනයෙන් සමුගනී

ටස්මේනියා ප්‍රාන්ත අගමැති පීටර් ගුට්වෙයින් දේශපාලනයෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

57 හැවිරිදි ඔහු පසුගිය වසර 02 පුරා එම ධුර හොබවනු ලැබුවා.

මෙම වසර අවසානයේදී ලිබරල් පක්ෂය විසින් නව නායකයෙකු පත් කර ගන්නා තුරු තමන් එම තනතුරේ කටයුතු කරන බවද පීටර්
ගුට්වෙයින් සඳහන් කලා.

විශේෂයෙන් කොවිඩ් සමයේදී තමන්ට එය නිවැරදිව කළමණාකරණර කරගැනීමට හැකිවූ බවත් ටස්මේනියා අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

https://www.9news.com.au/national/tasmania-premier-resigns-peter-gutwein-federal-politics/9d53a16a-371a-405d-942e-ee49f91230a6

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »