මහ බැංකු අධිපති ධුරයෙන් අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වෙයි.
සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත. #SriLanka
— Ajith Nivard Cabraal (@an_cabraal) April 4, 2022