
ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතා / කාල්ටන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
සිය පියාව ඇමෙරිකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුත් මනෝජ් රාජපක්ෂ ගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.