ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතා / කාල්ටන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් – AusLanka TV – Australian News for the Sri Lankan community

ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතා / කාල්ටන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතා / කාල්ටන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

සිය පියාව  ඇමෙරිකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුත් මනෝජ් රාජපක්ෂ ගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

එම ශ්‍රී ලාංකිකයන් පිරිස විරෝධතා පුවරු ද රැගෙන විරෝධතාවයේ යෙදුණු බව සඳහන් වේ.

තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා මේ වන විට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය.

PICS :

LANKADEEPA

COMMENTS