ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් 04 වන මාත්‍රාව දිම අද සිට

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන මාත්‍රාව ලබා දිම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව වයස අවුරුදු 65 ට වැඩි ඕනෑම අයෙකුට අද සිට එය ලබාගත හැකි වනවා.

කෙසේවෙතත් සහ තුළ සිටින වයස අවුරුදු 50 ට වැඩි ප්‍රතිශක්තීකරණ දුර්වලතා සහිත ඕනෑම අයෙකුටද අද දිට 04 වන කොවිඩ් එන්නත ලබා ගත හැකියි.

ඔවුන් සියලු දෙනා 03 වන මාත්‍රාව ලබාගෙන මාස 04 ඉක්මවා ගොස් තිබිය යුතුයි.

ශීත සෘතුව එළැඹීමත් සමග යළිත් කොවිඩ් රැල්ලක අවධානම හමුවේ සුදුසුකම්ලබා ඇති සෑම අයෙකුම 04 වන එන්නත කරා යොමුවිය යුතු බවයි වෛද්‍යවරුන් අවධාරණය කර ඇත්තේ.

https://www.9news.com.au/national/coronavirus-australia-updates-new-case-numbers-deaths-fourth-jab-rollout-who-is-eligible/708fad4a-5b73-467d-b408-f4198ec8f6d1

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »