ශේන් වෝන්ට අවසන් වරට සමුදීම MCG ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි

ඔස්ටේ්‍රලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් සඳහා අවසන් වරට සමුදීම සිදුකෙරෙන විශේෂ උත්සවය මේ වනවිට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.

විශාල පිරිසක් ඊට එක්ව සිටින බව සඳහන්.

ශේන් වෝන්ගේ පියා වන කීත් වෝන් ගේ කථාව අතිශය සංවේදී එකක් වුණා.

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කලා ශිල්පීන් ඇතුලු විශාල පිරිසක් සහභාගීවී තිබෙනවා.

පසුගිය 04 වැනිදා තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ෂේන් වෝන් මරණයට පත් වුණා.

https://www.abc.net.au/news/2022-03-30/live-blog-shane-warne-state-memorial-service-at-mcg/100949446

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »