ශේන් වෝන්ට අවසන් වරට සමුදීම MCG ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ශේන් වෝන්ට අවසන් වරට සමුදීම MCG ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි

ශේන් වෝන්ට අවසන් වරට සමුදීම MCG ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි

ඔස්ටේ්‍රලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් සඳහා අවසන් වරට සමුදීම සිදුකෙරෙන විශේෂ උත්සවය මේ වනවිට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.

විශාල පිරිසක් ඊට එක්ව සිටින බව සඳහන්.

ශේන් වෝන්ගේ පියා වන කීත් වෝන් ගේ කථාව අතිශය සංවේදී එකක් වුණා.

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කලා ශිල්පීන් ඇතුලු විශාල පිරිසක් සහභාගීවී තිබෙනවා.

පසුගිය 04 වැනිදා තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ෂේන් වෝන් මරණයට පත් වුණා.

https://www.abc.net.au/news/2022-03-30/live-blog-shane-warne-state-memorial-service-at-mcg/100949446

COMMENTS