ඔස්ටේ්‍රලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් සඳහා අවසන් වරට සමුදීම සිදුකෙරෙන විශේෂ උත්සවය මේ වනවිට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.
විදුලිය කප්පාදු නොකෙරෙන කලාප අතරට ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පිහිටි ජනපති නිළ නිවස , පාර්ලිමේන්තුව , මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයද ඇතුලත්.
මෙවර ෆෙඩරල් රජයේ අයවැය ලේඛනයට අනුව 160,000 කට ඉදිරි වසරක කාලය තුළදී ඔස්ටේරලියාවේ ස්ථිර පදිංචිය ලබාදීමට නියමිතව තිබෙනවා.
සංචාරක නියෝජිත ආයතන වෙත ලබාදෙන කොමිස් මුදල අඩු කිරීමට ඔස්ටේ්‍රලියාව තුළ ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!