160,000 කට ඉදිරි වසර තුළදී ඔස්ටේ‍රලියාවේ PR – AusLanka TV – Australian News for the Sri Lankan community

160,000 කට ඉදිරි වසර තුළදී ඔස්ටේ‍රලියාවේ PR

160,000 කට ඉදිරි වසර තුළදී ඔස්ටේ‍රලියාවේ PR

මෙවර ෆෙඩරල් රජයේ අයවැය ලේඛනයට අනුව 160,000 කට ඉදිරි වසරක කාලය තුළදී ඔස්ටේ‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාදීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පුහුණු ශ්‍රමිකයන් 109,900 කට වීසා නිකුත් කිරීමට නියමිතයි.

එය 2021-22 වසරට වඩා 30,000 ක ඉහළ යාමකි.

සේවායෝජකයා (Employer Sponsored) අනුග්‍රහය දක්වන වීසා 30,000 ක් – ස්වාධීන (Skilled Independent) 16,652 ක් – ප්‍රාන්ත විසින් අනුග්‍රහය දක්වන (State & Territory Nominated ) 20,000 ක් මීට අයත්.

කලාපීය (Regional ) වීසා සංඛ්‍යාව 25,000 දක්වා ඉහළ දැමෙනු ඇති.

ව්‍යාපාරික අරමුණු පදනම්වන වීසා සංඛ්‍යාව ද පහත අයුරින් වැඩි කෙරේ.

Business Innovation and Investment (9,500 places), Global Talent (8,448 places) and Distinguished Talent (300 places)

https://minister.homeaffairs.gov.au/AlexHawke/Pages/2022-23-budget-release.aspx?fbclid=IwAR1-mhElewoM_zF2rgLO2QdwPIVTrR8u9EbjUVvhfbdaDtZHuLBG9glVVxs

 

COMMENTS