ජනපති නිළ නිවස – පාර්ලිමේන්තුව හා මන්ත්‍රී නිවාස විදුලි කප්පාදුවෙන් නිදහස් – AusLanka TV – Australian News for the Sri Lankan community

ජනපති නිළ නිවස – පාර්ලිමේන්තුව හා මන්ත්‍රී නිවාස විදුලි කප්පාදුවෙන් නිදහස්

ජනපති නිළ නිවස – පාර්ලිමේන්තුව හා මන්ත්‍රී නිවාස විදුලි කප්පාදුවෙන් නිදහස්

අද දින දිවයින පුරා පැය 10 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වනවා.

එම කප්පාදුව සිදු නොකෙරන අත්‍යවශ්‍ය සේවා ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එලෙස විදුලිය කප්පාදු නොකෙරෙන කලාප අතරට ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පිහිටි ජනපති නිළ නිවස , පාර්ලිමේන්තුව , මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයද ඇතුලත්.

ඊට අමතරව කර්මාන්ත ශාලා රැසක් / රෝහල් හා අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයේ සේවා ස්ථාන රැසක් පිහිටි කළාප සදහාද විදුලිය කප්පාදු නොවනු ඇති.

විදුලිය කප්පාදු නොවන ප්‍රදේශ පිළිබද විස්තර :

http://www.aruna.lk/%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%af/

COMMENTS