
නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වන පිරිස ඉහළට
බලපා තිබූ දැඩි කොවිඩ් තත්වයත් සමග දහස් සංඛ්‍යාත පිරිසක් නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.
බලපා තිබූ දැඩි කොවිඩ් තත්වයත් සමග දහස් සංඛ්‍යාත පිරිසක් නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.
වැටුප් සහිත මාපිය නිවාඩු යෝජනා ක්‍රමය හෙවත් paid parental leave සඳහා සුදුසුකම් ලැබීමට හැකි පිරිස මෙවර අයවැයේදී රජය විසින් පුළුල් කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉදිරි වසරක කාලය තුළදී 180,000 දක්වා ළගා වනු ඇති බවට මෙවර ෆෙඩරල් අයවැයෙන් තක්සේරු කර තිබෙනවා.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කටයුතු අද පැවැත්වීමට නියමිතයි.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11,749 ක් හමුව ඇත.
Don’t miss our future updates! Get Subscribed Today!