ඉදිරි වසර තුළ සංක්‍රමණිකයින් 180,000 ක් ඔස්ටේ්‍රලියාවට ළගා වනු ඇති බවට අනාවැකි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඉදිරි වසර තුළ සංක්‍රමණිකයින් 180,000 ක් ඔස්ටේ්‍රලියාවට ළගා වනු ඇති බවට අනාවැකි

ඉදිරි වසර තුළ සංක්‍රමණිකයින් 180,000 ක් ඔස්ටේ්‍රලියාවට ළගා වනු ඇති බවට අනාවැකි

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉදිරි වසරක කාලය තුළදී 180,000 දක්වා ළගා වනු ඇති බවට මෙවර ෆෙඩරල් අයවැයෙන් තක්සේරු කර තිබෙනවා.

කොවිඩ් වසංගතයට පෙර 2019/20 දී පැමිණි සංක්‍රමණිකයින් ප්‍රමාණය 190,000 ක් පමණ වුණා.

කෙස්වෙතත් සරණාගතයින්ට වැඩි අවස්ථාවක් ලබාදිමටයි මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ.

ඒ අනුව ඉදිරුි වසර තුළදි මානුෂීය වීසා වැඩසටහන යටතේ සරණාගත වීසා 13,750 ක් ලබාදීමට නියමිතයි.

ඉදිරි වසර හතර තුළ ඇෆ්ගන් ජාතිකයන් සඳහා අතිරේක සරණාගත වීසා 16,500 ක් ලබා දීමටද ෆෙඩරල් භාණ්ඩාගාරිකවරයා ඊයේ ඉදිරිපත් කල අයවැයට ඇතුළත්.

COMMENTS