Search

ඔස්ටේ්‍රලියාව පුරා එක් එක් ප්‍රාන්තයේ ඉන්ධන මිළ අඩුම ප්‍රදේශ මෙන්න

ඔස්ටේ්‍රලියාව පුරා ඉන්ධන මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමග එක් එක් ප්‍රාන්තයේ තෙල් මිළ අඩුම ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.

ඒ පහත පරිදියි.

Sydney

Canterbury Bankstown – $1.89

Casula- $1.91

Melbourne

Epping – $1.84

Baybrook – $1.86

Brisbane

Lytton – $ 1.85

Indooroopily – $2.09

Adelaide

Magill – $2.09

Hindmarsh – $2.15

Perth

Ubiaco – $1.93

Mount Lawley – $1.97

Darwin

Winnellie – $2.03

Darwin’s central district – $2.05

Canberra

Majura Park – $1.96

Fyshwick – $1.99

Hobart

Moonah – $2.13

South Hobart – $2.14

 

SOURCE : https://petrolspy.com.au/list

https://www.7news.com.au/news/australia/when-will-fuel-prices-drop-in-australia-and-where-to-find-the-cheapest-petrol-in-your-postcode-c-6048445

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »

සති අන්තයේ වික්ටෝරියාවේ කාලගුණයේ වෙනසක්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සති අන්තයේ වැසි හෝ සීතල කාලගුණයක තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යංශය පවසනවා. ක්වින්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් හි අද දින ඇතිවූ

Read More »