
ජනපති 16 දා ජාතිය අමතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 16 වෙනිදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 16 වෙනිදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
2014 වසරේදී මගී ගුවන් යානයකට වෙඩි තබා බිම හෙළීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය ඒකාබද්ධව රුසියාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.
වෙළෙදපොලේ රන් මිල පළමු වරට රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සීමාව පසුකර ඇති බව හෙට්ටිවිදිය ආශ්රිත රන් කර්මාන්තකරුවන් පවසනවා.
ඔස්ටේ්‍රලියාව පුරා ඉන්ධන මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමග එක් එක් ප්‍රාන්තයේ තෙල් මිළ අඩුම ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.
ඔස්ටේ්‍රලියාව තුළ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් ඉදිරි දිනවලදී සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!