Day: March 14, 2022

IMF ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද සහ හෙට ශ්‍රී ලංකාවේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද සහ හෙට දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරො නොසාකි උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

Read More »

මෙල්බන් රාත්‍රී විනෝදාත්මක කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම්

කොවිඩ් හමුවේ අඩාලව තිබූ සංචාරක පැමිණීම් ඉහළ නංවා ගැනීමට මෙල්බන් නගරය තුළ නවතම රාත්‍රී සංස්කෘතික අංගයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

NSW ජල ගැලීම් හේතුවෙන් මානසික සෞඛ්‍ය නගාසිටුවීමට $ මිලියන 25 ක සහන පැකේජයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජල ගැලීම් හේතුවෙන් බලපෑම් එල්ලවූ ජනතාවගේ මානසික සෞඛ්‍ය නගාසිටුවීම සඳහා ඩොලර් මිලියන 25 ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »