
කොවිඩ් හමුවේ අඩාලව තිබූ සංචාරක පැමිණීම් ඉහළ නංවා ගැනීමට මෙල්බන් නගරය තුළ නවතම රාත්‍රී සංස්කෘතික අංගයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.
Art After Dark Melbourne, මැයි 13 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙල්බන් නගරයේ සියලු කලාගාර – කෞතුකාගාර – රංගශාලා වැනි සංස්කෘතික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් නොමිළයේ හා ගෙවීම්වලට යටත්ව මෙම වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

දැනට අඩාලව පවතින මෙල්බන් රාත්‍රී විනෝදාත්මක කටයුතු යළි ආරම්භ කිරීමේ අරමුණ ඇතිවයි මෙය සංවිධාන කරනු ලබන්නේ.
https://7news.com.au/news/public-health/vic-has-5192-covid-19-cases-four-deaths-c-6036714

COMMENTS