ජලගැලීම් හානි සිදුවු නිවු සවුත් වේල්ස් උතුරු ප්‍රදේශයේ පුද්ගලයන්ට අමතර මූල්‍යධාරයක්

ජලගැලීම් හේතුවෙන් දැඩි හානි සිදුවු නිවු සවුත් වේල්ස් උතුරු ප්‍රදේශයේ පුද්ගලයන්ට අමතර මූල්‍යධාරයක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩිහිටි අයෙකුට ඩොලර් 1000 ක්ද ළමයෙකුට ඩොලර් 400 ක්ද බැගින් ලබාදීමට නියමිත බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ.

Lismore, Richmond Valley – Clarence Valley යන ප්‍රදේශ සඳහා පමණක් මෙම ගෙවීම් සිදුකරනු ඇති.

කොවඩ් වැළඳී නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු අද දිනයේදී පළමුවරට ප්‍රසිද්ධියේ ජනතාව අතර පෙනී සිටි අගමැතිවරයා ජල ගැලීම් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුවයි මේ බව නිවේදනය කලේ.

https://7news.com.au/news/disaster-and-emergency/scott-morrison-reveals-new-1000-government-payment-c-5990842

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »