Day: March 9, 2022

චොකලට් – චීස් – ඇපල් – මත්පැන් ඇතුලු වර්ග 367 ක් ලංකාවට ආනයනයේදී නව නීති

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් ආනයනය කිරීමේදී අද සිට බලපත්‍ර පාලනයකට නතු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා.

Read More »

ෂේන් වෝන් වෙනුවෙන් අනුස්මරණ මෙහෙයක් ලබන 30 දින MCG ක්‍රීඩාංගණයේදී

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ජලගැලීම් හානි සිදුවු නිවු සවුත් වේල්ස් උතුරු ප්‍රදේශයේ පුද්ගලයන්ට අමතර මූල්‍යධාරයක්

ජලගැලීම් හේතුවෙන් දැඩි හානි සිදුවු නිවු සවුත් වේල්ස් උතුරු ප්‍රදේශයේ පුද්ගලයන්ට අමතර මූල්‍යධාරයක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »