Japanese encephalitis වැළඳීමෙන් නිවු සවුත් වේල්ස් පුද්ගලයෙකුද මිය යයි

Japanese encephalitis වෛරසය වැළඳීමෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයෙකුද මියගොස් තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ 70 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

Japanese encephalitis වෛරසය ආසාධනය වී වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු මරණය ඊයේ තහවුරු කෙරුණා.

එමෙන්ම තවත් 03 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ.

සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ සත්ව ගොවිපොළ ආශ්‍රිතව වාසය කරයි නම් අමතර සෞඛ්‍යාරක්ෂාවක් පිළිපදින ලෙසයි.

https://www.9news.com.au/national/japanese-encephalitis-nsw-records-first-death-of-a-man-in-his-70s/1a035eda-7619-494c-b848-c82a8470ae7b

https://www.9news.com.au/national/japanese-encephalitis-victorian-man-dies-from-mosquito-borne-virus/886a9548-b387-4c0b-bd76-ca94e45f1dbd

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »