Japanese encephalitis වැළඳීමෙන් නිවු සවුත් වේල්ස් පුද්ගලයෙකුද මිය යයි

Japanese encephalitis වෛරසය වැළඳීමෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයෙකුද මියගොස් තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ 70 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

Japanese encephalitis වෛරසය ආසාධනය වී වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු මරණය ඊයේ තහවුරු කෙරුණා.

එමෙන්ම තවත් 03 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ.

සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ සත්ව ගොවිපොළ ආශ්‍රිතව වාසය කරයි නම් අමතර සෞඛ්‍යාරක්ෂාවක් පිළිපදින ලෙසයි.

https://www.9news.com.au/national/japanese-encephalitis-nsw-records-first-death-of-a-man-in-his-70s/1a035eda-7619-494c-b848-c82a8470ae7b

https://www.9news.com.au/national/japanese-encephalitis-victorian-man-dies-from-mosquito-borne-virus/886a9548-b387-4c0b-bd76-ca94e45f1dbd