PHOTOS : ලාංකිකයෙකුට ඔස්ටේ්‍රලියාවේදී රන් පදක්කම් 02 ක්

ඔස්ට්‍රෙලියාවේ පැවති ඕෂිනියා පැසිෆික් සවි එසවීමේ තරගාවලියකදී ශ්‍රී ලාංකික රුවන් පෝල්, කිලෝග්‍රෑම් 120 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් දිනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම නියෝජනය කරමින් ඔහු එම තරගාවලියට සහභාගි වී ඇත.

ඊට රටවල් 15 ක් නියෝජනය කරමින් සහභාගි වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 480 ක්.

https://www.facebook.com/ruwanpaul.melbourne/posts/2101002646723626?__cft__[0]=AZV3Nb4WK3UIG5ruzJmfik-wo2jb8V5DBxQuswOYt_SECJWKjPV13PDdC03lQqhY6tuprI_y_6By2_1QjJkU__9CHLN8Jt0yEjxeS63o1yWTI69TBcrj1_4Gv3qoZUTXJaI2vqxOD4FWgL3XqsMsbZGX&__tn__=%2CO*F

PICS – FB

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »