
ඇඩිලේඩ් නවතම DAMA රැකියා ලැයිස්තුව මෙන්න
ඇඩිලේඩ් නාගරික කලාපයේ හිගයක්ව පවතින පුහුණු නිපුණතා ශ්‍රමික රැකියා පිරවීමේ අරමුණින් ක්‍රියාත්මක Designated Area Migration Agreement (DAMA) නවතම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඇඩිලේඩ් නාගරික කලාපයේ හිගයක්ව පවතින පුහුණු නිපුණතා ශ්‍රමික රැකියා පිරවීමේ අරමුණින් ක්‍රියාත්මක Designated Area Migration Agreement (DAMA) නවතම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔස්ට්‍රෙලියාවේ පැවති ඕෂිනියා පැසිෆික් සවි එසවීමේ තරගාවලියකදී ශ්‍රී ලාංකික රුවන් පෝල්, කිලෝග්‍රෑම් 120 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් දිනාගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රුසියාව විසින් යුක්රේනයේ හඳුනා ගත් හමුදා සහ හමුදා සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් කෘස් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
Don’t miss our future updates! Get Subscribed Today!