Search

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 71 වන වියෙහි පසුවුණා.

කෙටිකලක් අසනීප වී සිටි ඔහු මියගොස් ඇත්තේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පුවත්පත් වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්දුල පද්මකුමාර ජනප්‍රියත්වයට පත්ව සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ටැබ්ලොයිඩ් පුවත්පත් කලාවේ ප්‍රමුඛයෙකු ලෙසයි ඔහු සැළකෙන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »