ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 71 වන වියෙහි පසුවුණා.

කෙටිකලක් අසනීප වී සිටි ඔහු මියගොස් ඇත්තේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පුවත්පත් වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්දුල පද්මකුමාර ජනප්‍රියත්වයට පත්ව සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ටැබ්ලොයිඩ් පුවත්පත් කලාවේ ප්‍රමුඛයෙකු ලෙසයි ඔහු සැළකෙන්නේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »