මෙල්බන් හෝටලයක රිය ගාලකදී දකුණු ආසියානුවෙකුට පහරදීමක්

මෙල්බන් හෝටලයක රිය ගාලකදී ඉන්දීය පවුලක සාමාජිකයන් පිරිසකට පහරදීමක් සිදුවී තිබෙනවා.

අවුරුදු 54 ක පුද්ගලයෙකු මෙහිදී බරපතල ලෙස පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

වහාම ඔස්ටේ්‍රලියාවෙන් පිටව යන ලෙස පහරදුන් පිරිස විසින් ඔවුන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයාගේ තත්වය තරමක් අසාධ්‍ය බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ 29 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

https://www.9news.com.au/national/family-assaulted-in-alleged-racist-attack-outside-lynbrook-hotel-melbourne/53c8ce9f-beee-4e0b-ab23-ae26e4779165

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »