භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වේ.

92 වැනි වියේ පසුවූ භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් (Lata Mangeshkar) අද( 6/2) මුම්බායිහිදී අභාවප්‍රාප්ත වූවාය. ඇය දශක අටකට ආසන්න කාලයක් පුරා භාෂා 36කින් ගීත දහස් ගණනකට සිය හඬ ලබා දී ඇත.

ඇය කොරෝනා රෝගයෙන් පීඩා විඳි සිටි අතර නියුමෝනියා තත්වයක් ඇති වී දරුණු තත්වයට පත් වූ බව සඳහන්.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »