Day: February 6, 2022

භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වේ.

92 වැනි වියේ පසුවූ භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් (Lata Mangeshkar) අද( 6/2) මුම්බායිහිදී අභාවප්‍රාප්ත වූවාය. ඇය දශක අටකට ආසන්න කාලයක් පුරා භාෂා 36කින් ගීත දහස් ගණනකට සිය හඬ ලබා දී ඇත. ඇය කොරෝනා රෝගයෙන් පීඩා විඳි සිටි අතර නියුමෝනියා තත්වයක් ඇති වී දරුණු තත්වයට පත් වූ බව සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා නීති තවදුරටත් ලිහිල් කිරීමට හෙට විශේෂ කමිටුවක් රැස් වේ.

ඉදිරි සතිවලදී ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණිය හැකි අතර, ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews සඳහන් කලේ මේ පිළිබඳ ව අවසන් තීරණය ගැනීමට ඉතාමත් ආසන්න බවයි. ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා දමා වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර විදේශීය සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම පහත වැටීම නිසා ඔස්ට්‍රේලියානු සංචාරක අංශයට දැඩි ලෙස පාඩු සිදු වී ඇත. හෙට (07) දිනයේ ෆෙඩරල් රජයේ ජාතික ආරක්ෂක කමිටුව මෙම ගැටලුව පිළිබඳ නවතම තොරතුරු සාකච්ඡා කිරීමට එක් රැස් වීමට නියමිතයි. රට පුරා

Read More »