කොවිඩ් විමසීමකට සහභාගී නොවී අලු බඳුන නැරඹීමට ගිය බවට Aged Care ඇමතිට චෝදනා

කොවිඩ් සම්බන්ධ කරුණු විමසීමකට සහභාගී නොවී අලු බඳුන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ගිය බවට ඔස්ටේ්‍රලියානු Aged Care ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය 14 වනදින මෙම කරුණු විභාගය සඳහා පැමිණෙන ලෙසයි Richard Colbeck ට දන්වා තිබුණේ.

එහිදී ඔහු පවසා තිබුණේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය මැඩලීම සම්බන්ධ කරුණු හමුවේ තමාට ඊට සහභාගී වීමට නොහැකි බවයි.

කෙසේවෙතත් හෝබාට් නුවර පැවති අලුබඳුන තරගාවලියට Richard Colbeck සහභාගී වී සිටින ආකාරයක් දක්නට ලැබුණා.

වර්තමාන COVID-19 පැතිරී යාමේදී Aged Care මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 566 ක් පමණ මිය ගොස් ඇත.

https://www.9news.com.au/national/coronavirus-update-aged-care-minister-richard-colbeck-defends-decision-to-attend-ashes-in-hobart-instead-of-covid19-inquiry/bbe8f8ae-a7e3-4a33-88d7-2bdb29239493

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »

ඖෂධ වර්ග කිහිපයක් ගැන ෆෙඩරල් රජයෙන් සීමාවක්

බර අඩු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන Ozempic වැනි දියවැඩියා ඖෂධවලට සමාන ඖෂධ නිෂ්පාදනය කිරීම ඖෂධවේදීන්ට තහනම් කරන බව ෆෙඩරල් රජය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

අද (22) මෙල්බන්හි රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි

මෙල්බන් හි සවුත් මොරන්ග් ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »