
කොවිඩ් සම්බන්ධ කරුණු විමසීමකට සහභාගී නොවී අලු බඳුන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ගිය බවට ඔස්ටේ්‍රලියානු Aged Care ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
පසුගිය 14 වනදින මෙම කරුණු විභාගය සඳහා පැමිණෙන ලෙසයි Richard Colbeck ට දන්වා තිබුණේ.
එහිදී ඔහු පවසා තිබුණේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය මැඩලීම සම්බන්ධ කරුණු හමුවේ තමාට ඊට සහභාගී වීමට නොහැකි බවයි.

කෙසේවෙතත් හෝබාට් නුවර පැවති අලුබඳුන තරගාවලියට Richard Colbeck සහභාගී වී සිටින ආකාරයක් දක්නට ලැබුණා.
වර්තමාන COVID-19 පැතිරී යාමේදී Aged Care මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 566 ක් පමණ මිය ගොස් ඇත.
