ලොව අංක 02 ටෙනිස් ක්‍රීඩකයාට ඔස්ටේ්‍රලියාවෙන් $ 12,000 ක දඩයක්

හෙට පැවැත්වෙන ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ ලොව ශ්‍රේණිගත කිරීම්වල අංක 02 හි පසුවන Daniil Medvedev ට ඩොලර් 12,000 ක දඩයක් පණවා තිබෙනවා.

ඒ ඊයේ පැවති අවසන් පූර්ව වටයේ තරගයේදී කළහකාරීව හැසිරීම හේතුවෙන්.

තරග විනිසුරුවරයෙකු සමග ඔහු මෙලෙස කිසියම් වාදයකට පැටලී තිබුණා.

චෝදනා 02 කට අදාළවයි Daniil Medvedev ට මෙම දඩ නියම කර ඇත්තේ.

පිරිමි කේවළ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩී මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි.

https://wwos.nine.com.au/tennis/australian-open-2022-daniil-medvedev-fined-for-outburst-stefanos-tsitsipas/a385963e-f627-4525-b895-b3714ad44c55

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »