ලොව අංක 02 ටෙනිස් ක්‍රීඩකයාට ඔස්ටේ්‍රලියාවෙන් $ 12,000 ක දඩයක්

හෙට පැවැත්වෙන ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ ලොව ශ්‍රේණිගත කිරීම්වල අංක 02 හි පසුවන Daniil Medvedev ට ඩොලර් 12,000 ක දඩයක් පණවා තිබෙනවා.

ඒ ඊයේ පැවති අවසන් පූර්ව වටයේ තරගයේදී කළහකාරීව හැසිරීම හේතුවෙන්.

තරග විනිසුරුවරයෙකු සමග ඔහු මෙලෙස කිසියම් වාදයකට පැටලී තිබුණා.

චෝදනා 02 කට අදාළවයි Daniil Medvedev ට මෙම දඩ නියම කර ඇත්තේ.

පිරිමි කේවළ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩී මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි.

https://wwos.nine.com.au/tennis/australian-open-2022-daniil-medvedev-fined-for-outburst-stefanos-tsitsipas/a385963e-f627-4525-b895-b3714ad44c55

ඔස්ට්‍රේලියාවේ Small Business Champions සම්මාන උලළේ අවසන් 7 දෙනා අතරට ශ්‍රී ලාංකීය සමාගමක්

ඔස්ට්‍රේලියන් Small Business Champions සම්මාන උලළේදී හොදම Food manufacturing company ඛාණ්ඩයේ අවසන් 7 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සමාගමකට හැකි වී තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »