Day: January 29, 2022

වසර 44 කට පසු ඔස්ටේ්‍රලියාවට, ඔස්ටේ්‍රලියා විවෘත කාන්තා ටෙනිස් කිරුළක්

වසර 44 කට පසු ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගත් පළමු ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාව බවට ඈෂ්ලි බාර්ටි අද පත් වුණා. ඒ කාන්තා කේවළ තරගයේදී ප්‍රතිවාදී අමෙරිකානු ක්‍රීඩිකාව පරාජයට පත් කරමින්. මේ අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 03 ම එනම් විම්බල්ඩන් – ඔස්ටේ්‍රලියා විවෘත සහ ප්‍රංශ විවෘත යන ටෙනිස් ශූරතා 03 ම ඇය විසින් ජයගෙන අවසන්. අවසන්වරට ඔස්ටේ්‍රලියානු කාන්තාවක විසින් ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියක කාන්තා කේවල තරගයක් ජයගෙන තිබුණේ 1978 වසරේදියි. පිරිමි කේවළ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන

Read More »

පර්ත් හි ලාංකිකයෙකු දරුවන් දෙදෙනාද ඝාතනය කර සියදිවි නසා ගනී

පර්ත් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකික පියෙකු තම දරුවන් දෙදෙනාද ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගත් පියා 40 හැවිරිදි ඉන්දික ගුණතිලක නම් අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර දරුවන් දෙදෙනා 06 හැවිරිදි සහ 04 හැවිරිදි යන වියෙහි පසුවනවා. ඊයේ එනම් සිකුරාදා පස්වරු 06 යි 30 ට පමණ මෙම ඝාතන සිදුව ඇති බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ. මෙම අපරාධය සඳහා වෙනත් පාර්ශවයක් සම්බන්ධ වී නොමැති බවද පියා විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර

Read More »

පාරට බහින්න අපි ලෑස්තියි – විපක්ෂ නායක

වගා හානි හමුවේ අස්වැන්න අඩු වූ ගොවීන්ට වන්දි ගෙවන ක්‍රමවේදය වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට අභියෝග කරනවා. පිලිගත හැකි වන්දි ක්‍රමයකට විපක්ෂයේ සහයෝගය ලබාදීමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කලේ. කෙසේවෙතත් සුලු වන්දියක් පමණක් ලැබෙන කිසිදු වැඩපිළිවෙලකට සිය සහයෝගය හිමි නොවන බවද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කලා. සමගි ගොවිජන ප්‍රකාශනය අද පෙරවරුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ පැවති උත්සවයකයදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණා. එම අවස්ථාවට සමගි ගොවි ජන බලවේගයේ

Read More »

ලොව අංක 02 ටෙනිස් ක්‍රීඩකයාට ඔස්ටේ්‍රලියාවෙන් $ 12,000 ක දඩයක්

හෙට පැවැත්වෙන ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ ලොව ශ්‍රේණිගත කිරීම්වල අංක 02 හි පසුවන Daniil Medvedev ට ඩොලර් 12,000 ක දඩයක් පණවා තිබෙනවා. ඒ ඊයේ පැවති අවසන් පූර්ව වටයේ තරගයේදී කළහකාරීව හැසිරීම හේතුවෙන්. තරග විනිසුරුවරයෙකු සමග ඔහු මෙලෙස කිසියම් වාදයකට පැටලී තිබුණා. චෝදනා 02 කට අදාළවයි Daniil Medvedev ට මෙම දඩ නියම කර ඇත්තේ. පිරිමි කේවළ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩී මෙද්වදෙෆ්

Read More »