වසර 44 කට පසු ඔස්ටේ්‍රලියාවට, ඔස්ටේ්‍රලියා විවෘත කාන්තා ටෙනිස් කිරුළක්

වසර 44 කට පසු ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගත් පළමු ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාව බවට ඈෂ්ලි බාර්ටි අද පත් වුණා.

ඒ කාන්තා කේවළ තරගයේදී ප්‍රතිවාදී අමෙරිකානු ක්‍රීඩිකාව පරාජයට පත් කරමින්.

මේ අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 03 ම එනම් විම්බල්ඩන් – ඔස්ටේ්‍රලියා විවෘත සහ ප්‍රංශ විවෘත යන ටෙනිස් ශූරතා 03 ම ඇය විසින් ජයගෙන අවසන්.

අවසන්වරට ඔස්ටේ්‍රලියානු කාන්තාවක විසින් ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියක කාන්තා කේවල තරගයක් ජයගෙන තිබුණේ 1978 වසරේදියි.

පිරිමි කේවළ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩී මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි.

අවසන් තරග සඳහා ප්‍රේක්ෂක ධාරිතාවය සියයට 80 ක් දක්වා ඉහළ දැමීමටද තරග සංවිධායකයන් පියවර ගෙන තිබෙනවා.

https://7news.com.au/sport/tennis/ash-barty-writes-her-name-into-tennis-immortality-as-44-year-drought-comes-to-an-end-c-5493091

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »