Day: January 29, 2022

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 12,250ක්! NSW ප්‍රාන්තයෙන් 13,354ක්!

තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 12,250ක් හමුව ඇත. මරණ  31ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 79,836කි. ඊයේ දිනයේදී (28) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 31,422ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,139ක් ලබා දී තිබේ. We thank everyone who got vaccinated and tested yesterday. Our thoughts are with those in hospital, and the families of people who have

Read More »

අද සිට දකුණු ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් රෙගුලාසි කිහිපයක් ලිහිල්

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා අඩුවීමත් සමග අද සිට දකුණු ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් රෙගුලාසි කිහිපයක් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව ගෘහස්ථ Hospitality සේවා සඳහා සියයට 50 ක පාරිභෝගික පිරිසක් ගෙන්වා ගත හැකියි. ප්‍රාන්තයේ රෝහල්වල දින කිහිපයක සිට නතර කර තිබූ නිර්වින්දන සැත්කම්ද යළි ආරම්භ කෙරෙනු ඇති. දකුණු ඔස්ටේ්‍රලියා අගමැති ස්ටීවන් මාර්ෂල් පැවසුවේ සති 02 න් 02 ට පවතින තත්වය සළකා බලා කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීම හෝ දැඩි කිරීම සිදුකරන බවයි. ප්‍රාන්තයේ සේවා ස්ථාන සඳහා පණවා තිබූ සීමා රැසක්ද

Read More »

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් අවසන් තරග අද සිට – ප්‍රේක්ෂක ධාරිතාවය 80% දක්වා ඉහළට

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරග අද සිට ආරම්භ වනවා. ඒ අනුව කාන්තා කේවළ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වෙන අතර ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි සමගින් අමෙරිකානු ක්‍රීඩිකා ඩී කොලින්ස් එහිදී තරග වදිනවා. පිරිමි කේවළ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩී මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි. මේ අතර අද සිට ආරම්භ වන අවසන් තරග සඳහා ප්‍රේක්ෂක ධාරිතාවය සියයට 80 ක් දක්වා ඉහළ දැමීමටද තරග සංවිධායකයන් පියවර ගෙන

Read More »