තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 12,250ක් හමුව ඇත.
මරණ 31ක් ද වාර්තා විය.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 79,836කි.
ඊයේ දිනයේදී (28) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 31,422ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,139ක් ලබා දී තිබේ.
We thank everyone who got vaccinated and tested yesterday.
Our thoughts are with those in hospital, and the families of people who have lost their lives.
More data soon: https://t.co/OCCFTAtS1P#COVID19Vic #COVID19VicData pic.twitter.com/PQ6WItzEfR
— Victorian Department of Health (@VicGovDH) January 28, 2022
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (28) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 13,354ක් වාර්තා වි තිබේ.
දැනට 2,693 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 186 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 49 ක් වාර්තා විය.
NSW COVID-19 update – Saturday 29 January 2022
In the 24-hour reporting period to 8pm last night:
– 95.4% of people aged 16+ have had one dose of a COVID-19 vaccine
– 94% of people aged 16+ have had two doses of a COVID-19 vaccine pic.twitter.com/6dmTcHnx5U— NSW Health (@NSWHealth) January 28, 2022