
ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරග අද සිට ආරම්භ වනවා.
ඒ අනුව කාන්තා කේවළ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වෙන අතර ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි සමගින් අමෙරිකානු ක්‍රීඩිකා ඩී කොලින්ස් එහිදී තරග වදිනවා.
පිරිමි කේවළ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩී මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි.

මේ අතර අද සිට ආරම්භ වන අවසන් තරග සඳහා ප්‍රේක්ෂක ධාරිතාවය සියයට 80 ක් දක්වා ඉහළ දැමීමටද තරග සංවිධායකයන් පියවර ගෙන තිබෙනවා.
ඒ වික්ටෝරියා සෞඛ්‍ය අංශවල උපදෙස් මතයි.

COMMENTS