Cryptocurrency මිළ අඩුවී ලෝක ධනපතියන්ගේ ආදායමත් පහළ බසී – AusLanka TV – Australian News for the Sri Lankan community

Cryptocurrency මිළ අඩුවී ලෝක ධනපතියන්ගේ ආදායමත් පහළ බසී

Cryptocurrency මිළ අඩුවී ලෝක ධනපතියන්ගේ ආදායමත් පහළ බසී

Cryptocurrency මිළ ගණන් පහළ යාම හමුවේ ලොව අංක එකේ ධනවතුන් සියලුදෙනාගේ පාහේ වත්කම් පසුගිය සතියේදී අඩුවී ඇතැයි අනාවරණය වනවා.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව පහත දැක්වෙන පරිදි ආදායම් අඩුවී තිබේ.

Elon Musk lost US$12.5 billion ($17.41 billion),
Jeff Bezos lost US$9.17 billion ($12.78 billion)
Facebook – now Meta – CEO Mark Zuckerberg lost US$4.86 billion ($6.77 billion)
පසුගිය සතියේදී Bitcoin මිළ අගයන් සියයට 50 කින් පමණ අඩුවී ඇති බවද සඳහන්.

COMMENTS