එන්නත්කරණයට එරෙහි විරෝධතාවයක් – මෙල්බන් CBD හි දැඩි තදබදයක්

එන්නත්කරණයට එරෙහි පිරිස් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් මෙල්බන් CBD හි දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

පොදු ප්‍රවාහන සේවා සඳහාද එමගින් දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

Flinders Street, Elizabeth Street and Kings Way යන මාර්ග සියල්ල මෙමගින් අවහිර වී තිබෙනවා.

ඇතැම් විරෝධතාකරුවන් ට්‍රෑම් මාර්ග අවහිර කරමින් විරෝධතාවයකද නියැළෙන බවයි වාර්තා වන්නේ.

සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවලද මේ හා සමාන විරෝධතා පැවැත්වෙන බවටයි වාර්තා පළවන්නේ.

https://www.9news.com.au/national/vaccine-mandate-protests-antivaxxers-cause-major-public-transport-delays-traffic-chaos-in-melbourne/1dddf7ce-f86a-4aa2-b87c-3793ea206d6f

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »