Update: වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක සුනාමි අනතුරු ඇගවීමේ අලුත්ම තත්වය

ටොංගා රාජ්‍යයට බලපෑ ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමත් සමග ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රාන්ත කිහිපයක වෙරළාසන්න ප්‍රදේශවලටද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත සඳහා එය බලාත්මකයි.

එමෙන්ම Lord Howe Island – Norfolk Island හි වාසය කරන ජනතාවට වෙරළේ සිට කිලෝමීටරයක් රට තුළට ගමන් කරන ලෙස දන්වා සිටී.

මේ අතර Lakes Entrance ප්‍රදේශයටද අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය නිකුත් කල නවතම නිවේදනය පහතින් දැක්වේ.

http://www.bom.gov.au/tsunami/index.shtml

 

https://twitter.com/vicemergency/status/1482302194644889602?s=20

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »