ටොංගා සුනාමියෙන් ඔස්ටේ්‍රලියාවට බලපෑමක් නෑ

ටොංගා දූපත් ආසන්නයේ සාගරය අභ්‍යන්තරයේ ගිණි කන්දක් පුපුරා යාමෙන් හටගත් සුනාමි රළ පහරින් ඔස්ටේ්‍රලියාවට කිසිදු බලපෑමක් නැතැයි කාළගුණ අංශ අවධාරණය කරනවා.

ෆිජි ඇතුලු ආසන්නයේ පිහිටා ඇති දූපත් කිහිපයකටද මෙම සුනාමි තත්වය බලපා තිබෙනවා.

නවසීලන්තයද දන්වා ඇත්තේ මෙමගින් කිසිදු සුනාමි තත්වයක් තම රටටද නොමැති බවයි.

කිලෝමීටර් 20 ක පමණ වපසරියක අලු සහ දුමාරයක් නිකුත්ව ඇති බවයි වාර්තා සඳහන් කලේ.

https://www.9news.com.au/world/tonga-tsunami-volcano-waves-hit-tonga-amid-tsunami-warning-following-huge-volcanic-eruption/c9cbf4d9-7413-4793-9ced-e3629f16b696

https://twitter.com/BOM_au/status/1482231702730997760?s=20

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »