ටොංගා සුනාමියෙන් ඔස්ටේ්‍රලියාවට බලපෑමක් නෑ

ටොංගා දූපත් ආසන්නයේ සාගරය අභ්‍යන්තරයේ ගිණි කන්දක් පුපුරා යාමෙන් හටගත් සුනාමි රළ පහරින් ඔස්ටේ්‍රලියාවට කිසිදු බලපෑමක් නැතැයි කාළගුණ අංශ අවධාරණය කරනවා.

ෆිජි ඇතුලු ආසන්නයේ පිහිටා ඇති දූපත් කිහිපයකටද මෙම සුනාමි තත්වය බලපා තිබෙනවා.

නවසීලන්තයද දන්වා ඇත්තේ මෙමගින් කිසිදු සුනාමි තත්වයක් තම රටටද නොමැති බවයි.

කිලෝමීටර් 20 ක පමණ වපසරියක අලු සහ දුමාරයක් නිකුත්ව ඇති බවයි වාර්තා සඳහන් කලේ.

https://www.9news.com.au/world/tonga-tsunami-volcano-waves-hit-tonga-amid-tsunami-warning-following-huge-volcanic-eruption/c9cbf4d9-7413-4793-9ced-e3629f16b696

https://twitter.com/BOM_au/status/1482231702730997760?s=20

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »