ළමුන් එන්නත්කරණයට විරෝධය දක්වමින් සිඩ්නි නගරයේ දැවැන්ත විරෝධතාවයක්

කුඩා ළමුන් එන්නත්කරණයට විරෝධය දක්වමින් සිඩ්නි නගරයේ මේ වනවිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙනවා.

සිඩ්නි Prince Alfred උද්‍යානය අසලදීයි එය පැවැත්වෙන්නේ.

02 වන වරටත් වීසා ප්‍රතික්ෂේප වූ සර්බියානු ජාතික ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ ආධාරකරුවන් පිරිසක්ද ඊට එක්ව සිටින බව සඳහන්.

ඉතා සිමිත රටවල් කිහිපයක් පමණක් කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කර ඇති බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

එය අනිවාර්ය කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවද ඔවුන් අවධාරණය කරනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/anti-vax-protesters-take-to-sydney-streets-as-state-records-nearly-50000-new-cases-20-deaths-c-5320937

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »