සිඩ්නි රෝහලක දැවැන්ත අත්වැරදීමක් – කොවිඩ් Positive 400 කට Negative වාර්තා දෙයි

සිඩ්නි නුවර රෝහලකදී කොවිඩ් පරීක්ෂණ සඳහා පැමිණි ආසාධිතවූවන් (Positive) විශාල පිරිසකට සෘණාත්මක (Negative) බව දැක්වෙන වාර්තා නිකුත් කිරීමේ පුවතක් වාර්තා වනවා.

400 කට වැඩි පිරිසකට මෙලෙස වැරදි වාර්තා නිකුත් කර ඇති බව සඳහන්.

සිඩ්නි නුවර St Vincent’s රෝහලේදීයි මෙම මහා පරිමාණ අත්වැරදීම සිදුවී ඇත්තේ.

සිදුවූ වැරදීම තහවුරු කරගත් වහා බළධාරීන් විසින් අද පෙරවරුවේ අදාළ ආසාධිතයන් අමතා වහා නිරෝධායනය වන ලෙස දන්වා තිබෙනවා.

එමෙන්ම ඔවුන් ගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/st-vincents-hospital-sydney-facing-emergency-response-after-telling-hundreds-of-covid-positive-sydneysiders-they-were-negative-c-5089272

PIC – DAILY TELEGRAPH

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »