Search

සිඩ්නි රෝහලක දැවැන්ත අත්වැරදීමක් – කොවිඩ් Positive 400 කට Negative වාර්තා දෙයි

සිඩ්නි නුවර රෝහලකදී කොවිඩ් පරීක්ෂණ සඳහා පැමිණි ආසාධිතවූවන් (Positive) විශාල පිරිසකට සෘණාත්මක (Negative) බව දැක්වෙන වාර්තා නිකුත් කිරීමේ පුවතක් වාර්තා වනවා.

400 කට වැඩි පිරිසකට මෙලෙස වැරදි වාර්තා නිකුත් කර ඇති බව සඳහන්.

සිඩ්නි නුවර St Vincent’s රෝහලේදීයි මෙම මහා පරිමාණ අත්වැරදීම සිදුවී ඇත්තේ.

සිදුවූ වැරදීම තහවුරු කරගත් වහා බළධාරීන් විසින් අද පෙරවරුවේ අදාළ ආසාධිතයන් අමතා වහා නිරෝධායනය වන ලෙස දන්වා තිබෙනවා.

එමෙන්ම ඔවුන් ගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/st-vincents-hospital-sydney-facing-emergency-response-after-telling-hundreds-of-covid-positive-sydneysiders-they-were-negative-c-5089272

PIC – DAILY TELEGRAPH

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »