මෙල්බර්න්හි ගඟක පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

මෙල්බර්න්හි යාරා ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් හමුව තිබෙනවා.

අද පෙරවරු 9.30ට පමණ දකුණු වෝෆ් හි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අසලදී මළ සිරුර සොයාගත් බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »