ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම වැටුප් ලැබෙන ප්‍රාන්තය මෙන්න

පසුගිය වසර හා සැසඳීමේදී මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවෙකු උපයන සතිපතා වැටුප ඩොලර් 50 කින් පමණ ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම වසරේ අගෝස්තු මාසයේදී මැදි වැටුප් ලබන ඔස්ටේ්‍රලියානුවෙකු උපයන ලද සතිපතා වැටුප ඩොලර් 1200 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එහෙත් 2020 වසරේ අගෝස්තු මාසයේදී එය ඩොලර් 1150 ක් ලෙස පැවතුණා.

මෙහිදී හෙළිවී තවත් සුවිශේෂී කරුණක් වන්නේ පසුගිය වසර 06 පුරා කාන්තාවන් පූර්ණකාලීනව සේවයේ නිරතවීම හා වැටුප් ඉපැයීම ඉහළ ගොස් ඇති බවයි.

ප්‍රාන්ත ලෙස සැළකීමේදී වැඩිම වැටුපක් හිමිවී ඇත්තේ ACT ප්‍රාන්තයේ වන අතර එය ඩොලර් 1500 ක්.

සෙසු ප්‍රාන්තවල ඉපැයීම් පහත පරිදියි.

Northern Territory ($1342)

Western Australia ($1250)

Victoria / New South Wales ($1249)

Tasmania ($1000 per week)

South Australia ($1100)

https://www.9news.com.au/national/australia-breaking-news-live-updates-december-14-2021-coronavirus-omicron-variant-christmas-party-concern-rail-strike/9a08d201-0da2-4c35-a60e-ffef627aa59f#post=b9c8626b-3235-4e7e-b99e-c70308d70b8f

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »