ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම වැටුප් ලැබෙන ප්‍රාන්තය මෙන්න

පසුගිය වසර හා සැසඳීමේදී මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවෙකු උපයන සතිපතා වැටුප ඩොලර් 50 කින් පමණ ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම වසරේ අගෝස්තු මාසයේදී මැදි වැටුප් ලබන ඔස්ටේ්‍රලියානුවෙකු උපයන ලද සතිපතා වැටුප ඩොලර් 1200 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එහෙත් 2020 වසරේ අගෝස්තු මාසයේදී එය ඩොලර් 1150 ක් ලෙස පැවතුණා.

මෙහිදී හෙළිවී තවත් සුවිශේෂී කරුණක් වන්නේ පසුගිය වසර 06 පුරා කාන්තාවන් පූර්ණකාලීනව සේවයේ නිරතවීම හා වැටුප් ඉපැයීම ඉහළ ගොස් ඇති බවයි.

ප්‍රාන්ත ලෙස සැළකීමේදී වැඩිම වැටුපක් හිමිවී ඇත්තේ ACT ප්‍රාන්තයේ වන අතර එය ඩොලර් 1500 ක්.

සෙසු ප්‍රාන්තවල ඉපැයීම් පහත පරිදියි.

Northern Territory ($1342)

Western Australia ($1250)

Victoria / New South Wales ($1249)

Tasmania ($1000 per week)

South Australia ($1100)

https://www.9news.com.au/national/australia-breaking-news-live-updates-december-14-2021-coronavirus-omicron-variant-christmas-party-concern-rail-strike/9a08d201-0da2-4c35-a60e-ffef627aa59f#post=b9c8626b-3235-4e7e-b99e-c70308d70b8f

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »