වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් 03 දෙනෙකු හමුවී තිබෙනවා.
ඒ අනුව ප්‍රාන්තයෙන් හමුවූ මුලු ඔමික්‍රොන් ආසාධිතයන් ගණන 06 දක්වා ඉහළ යනු ඇති.
ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ සැකකටයුතු තවත් 09 දෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි.
අද තහවුරු වූ ආසාධිතයන් 03 දෙනාගෙන් 02 දෙනෙකු පසුගිය 30 වනදා ඩුබායි සිට මෙල්බන් පැමිණ තිබිණ.
03 වැන්නා පෙර ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව සෞඛ්‍ය අංශ පවසයි.