2021 LPL තරගාවලිය සඳහා සීමිත නරඹන්නන් පිරිසකට ක්‍රීඩාංගණ වෙත පැමිණිමට අනුමැතිය

2021 එල් පී එල් තරගාවලිය සඳහා සීමිත නරඹන්නන් පිරිසකට ක්‍රීඩාංගණ වෙත පැමිණිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමැතිය දී තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කලේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම කටයුතු සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍යංශය විසින් පියවර ගන්නා බවයි.

මෙවර එල් පී එල් තරගාවලිය ලබන 05 වනදා සිට 23 වනදා තෙක් පැවැත්වෙනු ඇති.

මේ අතර දැන් පැවැත්වෙන කොදෙව් පිළට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහාද සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

SOURCE:

https://twitter.com/RajapaksaNamal/status/1463055586119938050?s=20

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »