2021 LPL තරගාවලිය සඳහා සීමිත නරඹන්නන් පිරිසකට ක්‍රීඩාංගණ වෙත පැමිණිමට අනුමැතිය

2021 එල් පී එල් තරගාවලිය සඳහා සීමිත නරඹන්නන් පිරිසකට ක්‍රීඩාංගණ වෙත පැමිණිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමැතිය දී තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කලේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම කටයුතු සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍යංශය විසින් පියවර ගන්නා බවයි.

මෙවර එල් පී එල් තරගාවලිය ලබන 05 වනදා සිට 23 වනදා තෙක් පැවැත්වෙනු ඇති.

මේ අතර දැන් පැවැත්වෙන කොදෙව් පිළට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහාද සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

SOURCE:

https://twitter.com/RajapaksaNamal/status/1463055586119938050?s=20

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »